Welcome To NELUWA NATIONAL SCHOOL

Read More +

ගා/නෙළුව ජාතික පාසල-අපේ පාසල

පාසලක් පමණක්ම නොවි පාසලකට වැඩියමක් සපයමින් සිසුන්ට දැනුම බෙදා හරින තෝතැන්නක් වු අපේ පාසල……….

Read More +

ජයග්‍රහණයේ මාවතේ ගමන

අධ්‍යාපනය සමගම පාසල් මාතාව ජයග්‍රහණය වෙත ගෙනයන දුවා දරුවන්……….

Read More +

දයාබර ඇදුරුමඩුල්ල

දරු දැරියන්ට ගුරුවරයෙකු පමණක්ම නොවි නෙළුව පාසල් මාතාවගේ සෙවනට පැමිණෙන දුවා දරුවන් සදහා මවක් පියෙක් වු ගුරුවරුන්………

News

Media Object

2016 වසර අවසාන වාර විභාගය

2016 වසර අවසාන වාර විභාගය 10 හා 11 ශ්‍රේණි සදහා 2016-11-02 දින ද, අනෙකුත් ශ්‍රේණි සදහා 2016-11-14 දිනද , ආරම්භ කරන ලදි. Read more…

Media Object

2016 වසර අවසාන විවිධ ප්‍රසංගය

වසර අවසානයේ වසරක් පාසා පවත්වනු ලබන විවිධ ප්‍රසංගය මෙවරත් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදි 2016-12-01 දින පවත්වන ලදි. Read more…

Media Object

ඉදුසැව් 2016 කලා උළෙල

2016 වසර සදහා ඉදු සැව් කළා උළෙල දෙවන වරටත් නෙළුව ජාතික පාසල් ප්‍රධාන ශාලාවේදී 2016-11-30 දින පවත්වන ලදී. Read more…

View All Events

UpComing Event

  • 2017 පාසල් ක්‍රීඩා උත්සවය

    2017 වසර විද්‍යාලීය ක්‍රීඩා උත්සවය ජනවාරි හා පෙබරවාරි මාසයන් ඇතුලත පැවැත්වීමට සැලසුම් කොට ඇත. නිවාස තුනක් තරග වැදීමට නියමිතය.

View All Events

Our Gallery